සුන්දර බොරලන්ද
බොරලන්ද යනු ශ්‍රී ලංකාවේ ඌව පළාත තුල බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය බල ප්‍රදේශය තුල පිහිටා තිබෙන ඉතා සුන්දර ග්‍රාමීය නගරයකි.
පහත බස්මාර්ග වැටී තිබෙන්නේ බොරලන්ද හරහා වෙයි.
- හපුතලේ - වැලිමඩ (134)
- බොරලන්ද-බණ්ඩාරවෙල (228 දියතලාව හරහා)
- වැලිමඩ - ඔහිය- හෝර්ටන් තැන්න (B508)
- බොරලන්ද - වැලිමඩ (311 බෝගහකුඹුර සහ කැප්පෙටිපොල හරහා)
- හපුතලේ - නුවරඑළිය (බෝගහකුඹුර සහ කැප්පෙටිපොල හරහා)
බොරලන්ද නගරය තුල හා ඒ ආසන්නව පිහිටා ඇති, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන.
- ග්‍රාමීය රෝහල බොරලන්ද
- පොලිස් අභ්‍යාස විද්‍යාලය බොරලන්ද
- රහංගල බීජ අර්ථාපල් මධ්‍යස්ථානය බොරලන්ද
- බොරලන්ද සත්ව ගොවිපල
- බොරලන්ද කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය
- රාජ්‍ය දැව සංස්ථාව බොරලන්ද
- මහජන බැංකුව බොරලන්ද
- බොරලන්ද තැපැල් කාර්යාලය
- Quality Seeds company Ltd බොරලන්ද
බොරලන්ද ප්‍රදේශය අවට පිහිටා ඇති පාසල්
- බ/බොරලන්ද ධර්මපාල විද්‍යාලය
- බ/සම්මානී විද්‍යාලය
- බ/වංගියකුඔුර ජාතික පාසල
- බ/ස්වර්ණ හංස විද්‍යාලය
- බ/හීංනාරංගොල්ල විද්‍යාලය
බොරලන්ද ප්‍රදේශය අවට පිහිටා ඇති ආගමික සිද්ධස්ථාන
- ශ්‍රී සුගතවිජය සිංහාරාමය
- ශ්‍රී සුභද්ධ්රාරාම මහා විහාරය
- ශ්‍රී සුදර්ශණාරාමය
බොරලන්ද බහුතර ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි.. එලවළු වගාව ඉන් ප්‍රධාන තැනක් ගනී.
- අර්ථාපල් වගාව
- බෝංචි වගාව
- ගෝවා වගාව
- කැරට් වගාව
- මාළු මිරිස් වගාව
- අමු මිරිස් වගාව
- රාබු වගාව
- වී වගාව
- තක්කාලි වගාව
- බටු වගාව
- තක්කාලි වගාව
පිංතූර ගැලරියක්
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjcRDmj4C2ZWRftrXIJgfrISuwCUJ4vbyodhjC7eLfMPSwrXrfuMI60GB-lhXUAhyphenhyphenqBzo31nmgLmxV0pQAsfV0mubziwFSQDal6G5d6uu_S71Nf7hiHfjlbAonWFfyhcEnG6QvZzjEDRD4/s320/91159646.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZXHOtcBIRfJ0XbAem1ALaawepZ5Kv_cZcraV0pz5SMm0iXnaLP5zvgt-DVpv2hpQTkwjMOhxKcrotIeLm3IDkNwgqI-67fkoBpdG2L_QVKxWqvmwmafn3IP6eQk8hvw71RlwQfU7qb_I/s320/Boralanda_town02.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEi4xBSe9u-AOYv3ugYzjrp4yuU7sMjLm5v3zW2-KcG80a0eMyKmTb2EaCrt2_ni1Qqtn4UWyHDKFBRGwNhnYVkRLVwJegaF_OsypgVBX6rimpxRlIL3ut9LtQdjMCouYHtdf6iWQw71AFs/s320/93513428.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEit9b5jE-PXur1sIGn5ioTXK50Pu8TTvfT3Lb9JJxO5UKBB8M7eOVbhvzQVnfjNnoGE6_nOXgLQnIuOY6jHf0foiz5Fhw9kpQOCHKp5wrXnn7tD63EYVuJZE3v4KvoMk2kj9hkISIbSsgo/s320/91159646.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiet0FNR7lYjalCpFpaa3GEk19Cj0mdfDxYeNBtNsnvSw-ypJ5AkGOrN-BLPulcwOqT-pSOhu_wDrXHyPVbDp0p_eiqxiv3PGOh508LtxjuAYH1lfvFdRNCBdQ5dBBRkZxpx1TbR_W1_8w/s320/54981439.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYv-KmjMrC2rGDaamkV1ue2fjoROVZHeNu0V09PIlgNf_jefa1ZX9Ji0kcSCSW9jJxh7KKAmXU1vzrVGKiEQZhMjxjvGGs_PwESoImvpxDYEeYfQfMxaSGWFUumG8ye9PttfWm-m0gHmY/s320/1.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEj2OEImlPiRxAB4kzGz5m8pdhFa6bWipkc2UroIsFeonUYX73M0GhfGJJDGFM1NWTLK5jlegq7L_89zDwc3JEoQzsdHHniMKi-ctcXiMhR26oKh0EcTON3cKT2moFHG1ChWyrr5zOWsfdU/s320/hqdefault.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjnNgq0d4BWcMfEmQQQnO6fGNSceahbIAsMB9LZs1XfNHsFnyxwX1Kd-J5pLOPUB80iB9EQJ2Q_YBACDyYhe0duUevw77FQ-S9ttFoCQPglUeP_h4n-vnJoWLfez1nnZFG-Oq6jGyD4YXc/s320/Ohiya_Rahangala_Pattipola.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjW40tmLdcjwh0X8LN0lW-rFIQF74UKbpO9m70HS4TW8sAZ6Y5m4BCTUs0mCI3So1hotr__uUyxgvfuN9vE32MkTXXS1xdjE3X0VrJ1YSONBidc4faBgc7EIdsnodmJp6syECgqYz4pZrk/s320/Rahangala_mountain_01_640.jpg)
බොරලන්දේ මල්......
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgzYP2gQwSz4wN_aVYj5SC4fLMhznQYujrCsR9SIEGEeg1lJsrevGjh4JMEKdsWtmittlrJGRATYgy0LRLONnCelYYS_Xkk8ZG722ZpObhsj-NNcGMvr3EVKsSLIMohSsUMfJMIAWx5WrA/s320/SAM_0184.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhJbyESYDkr4RA8XUZxmijGF1-5aDlfR_rfn17imwohUf93GTjwzS1qWRGZHHA-n-53BzttTiB9GWfcFM4QOpUjIr9W3gsX6qP6yg5ZHRbEODckxLMHG93N1Mgcn0m18MEynyMjNJulozk/s320/SAM_0185.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEh6K6g4zK9IKcKBg84ztkcIZC4FicQW-gcDQn625lypDo3hwbSXtNNTRUaAo-GjIsEo6WQcc1vkQMNDsoHPiihJWTvh6remO7O6hF6OJSEC73Q_L7ZkESIO78Iz-rM5lVY5hKw_7_m_BrU/s320/SAM_0186.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhgr4U30a-D627f1NPYNaw4U3vaMD5WmAPMIlpgxXYIyXEAJNoBugE1WZpEL1zPoMVjHCwCVwBKbZTUlFmFP28bvuC8yuBwKbeRML87thbKNUY53tXK9rTUlWHsMWvkeKmyT1ShO2jmYxw/s320/SAM_0198.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEifleqeSif9mUyIAqDMlafdjZNU0ZDIylfs9KWeR9m-gfe7CS3qqXZUZ7fVQKTlZerEhuNIFWxauzBcidBgXyPOQgvwCq37RAkm9xxMiBbaPpAUd73S9bvzwqyvaNSjMolXS4frvZHDxxY/s320/SAM_0199.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgs-AIc2l_jbSOGupDkqfwFUHhKlN24eu75DtvNA6dXqnAvsLI2dP-jpneaRRhoD_IrO56Mj9VJ-qXMPilTcLCOyQ3IiaOd79Z098YjzQL5veX0fl8Dn1wEH0693sqHpB_A3e7CHbS_unU/s320/SAM_0200.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiZtbD4Pbj1DbbXH42GGSgpGuSwLwJjP6RvBuZ3R-er1nR76P4fG5Bg5skCasi9tR9-jLyuCR5nqZwiodZsNgo8cbBUIW17_HKYUjscFIj73ZhMWq0crOy9TOO7NCd5gyXYDYXzTtqlYVY/s320/SAM_0357.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgUjKMdGHG8voaiJ-EzhEL0RgNFXGcUq80y62iOplMgjuMO1ZjHhdnrnPfwql5atFS5OJHiNAQJCPPMQrNw_7v_7FIWXhmAnDPSCz3KLLDQtL6jpb044b7ADysnl1GiACS6DytoWKQOlgk/s320/SAM_0355.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEjhlubUwiZsw0UZ12NnVbaZrv5qtBRQAjkt5lZ-IXu_vDJdAfxP1hgPdVcL_VUVK9BNLwS2hT07wjz6gyg4eTtbOSDvtI5LZntzqSpnTRc-B8GpsUTqCuuIJ8oA1ok7RUd5wzDEt5n7WJQ/s320/SAM_0347.jpg)
![](https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgYv-KmjMrC2rGDaamkV1ue2fjoROVZHeNu0V09PIlgNf_jefa1ZX9Ji0kcSCSW9jJxh7KKAmXU1vzrVGKiEQZhMjxjvGGs_PwESoImvpxDYEeYfQfMxaSGWFUumG8ye9PttfWm-m0gHmY/s320/1.jpg)