Pages

10.30.2014

සුන්දර බොරලන්ද

සුන්දර බොරලන්ද

සුන්දර බොරලන්ද

බොරලන්ද යනු ශ්‍රී ලංකාවේ ඌව පළාත තුල බදුල්ල දිස්ත්‍රික්කයේ වැලිමඩ ප්‍රාදේශීය බල ප්‍රදේශය තුල පිහිටා තිබෙන ඉතා සුන්දර ග්‍රාමීය නගරයකි.


ගමනාගමනය
පහත බස්මාර්ග වැටී තිබෙන්නේ බොරලන්ද හරහා වෙයි.
  • හපුතලේ - වැලිමඩ (134)
  • බොරලන්ද-බණ්ඩාරවෙල (228 දියතලාව හරහා)
  • වැලිමඩ - ඔහිය- හෝර්ටන් තැන්න (B508)
  • බොරලන්ද - වැලිමඩ (311 බෝගහකුඹුර සහ කැප්පෙටිපොල හරහා)
  • හපුතලේ - නුවරඑළිය (බෝගහකුඹුර සහ කැප්පෙටිපොල හරහා)

ආයතන
බොරලන්ද නගරය තුල හා ඒ ආසන්නව පිහිටා ඇති, රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන.
  1. ග්‍රාමීය රෝහල බොරලන්ද
  2. පොලිස් අභ්‍යාස විද්‍යාලය බොරලන්ද
  3. රහංගල බීජ අර්ථාපල් මධ්‍යස්ථානය බොරලන්ද
  4. ‍බොරලන්ද සත්ව ගොවිපල
  5. බොරලන්ද කෘෂි පර්යේෂණ මධ්‍යස්ථානය
  6. රාජ්‍ය දැව සංස්ථාව බොරලන්ද
  7. මහජන බැංකුව බොරලන්ද
  8. බොරලන්ද තැපැල් කාර්යාලය
  9. Quality Seeds company Ltd බොරලන්ද


පාසල්
බොරලන්ද ප්‍රදේශය අවට පිහිටා ඇති පාසල්
  1. බ/බොරලන්ද ධර්මපාල විද්‍යාලය
  2. බ/සම්මානී විද්‍යාලය
  3. බ/වංගියකුඔුර ජාතික පාසල
  4. ‍බ/ස්වර්ණ හංස විද්‍යාලය
  5. බ/හීංනාරංගොල්ල විද්‍යාලය

ආගමික සිද්ධස්ථාන
බොරලන්ද ප්‍රදේශය අවට පිහිටා ඇති ආගමික සිද්ධස්ථාන
  1. ශ්‍රී සුගතවිජය සිංහාරාමය
  2. ශ්‍රී සුභද්ධ්‍රාරාම මහා විහාරය
  3. ශ්‍රී සුදර්ශණාරාමය
බොරලන්ද බහුතර ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය වන්නේ ගොවිතැනයි.. එලවළු වගාව ඉන් ප්‍රධාන තැනක් ගනී.
වගාවන්
  • අර්ථාපල් වගාව
  • බෝංචි වගාව
  • ගෝවා වගාව
  • කැරට් වගාව
  • මාළු මිරිස් වගාව
  • අමු මිරිස් වගාව
  • රාබු වගාව
  • වී වගාව
  • තක්කාලි වගාව
  • බටු වගාව
  • තක්කාලි වගාව


පිංතූර ගැලරියක්










බොරලන්දේ මල්......





අර්ථාපල් වගාව


No comments:

Post a Comment